සිත දිනන ජය මග

Special Price රු. 351.00 Regular Price රු. 390.00
Out of stock
SKU
sitha-dinana-jaya-maga-sumanadasa-samarasinghe-sarasavi
තමනට පිහිට තමන්ම විනා අන් කවරෙක්ද? බුදු ඔවදන ඔස්සේ කතුවර සුමනදාස සමරසිංහ සම්පාදනය කර ඇති මේ පොත ඕනෑකමින් - වෙහෙස නොබලා කටයුතු කිරීමේ අගය මනාව වටහා දෙයි. කලට වේලාවට වැඩ කිරීම, කරන කාර්යය අඩුවක් නැතිව නිම කිරීම, නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීම සහ උනන්දුව, උද්යෝගය හා ජවය එක ලෙස පවත්වා ගැනීම සිත දිනන ජය මග කතුවරයා ඉතා නිරවුල්ව සරලව වහා වැටහෙන අයුරු පහදා දී ඇත. පුද්ගලයාගේ පමණක් නොව, ලෝකයාටද සෙතක් අත්වන දියුණුවක් ඇති කර ගැනීමට අලුත් විදිහකට සිතීම හරි මග බව මේ පොතින් මනාව පහදා දී ඇත.
Back to Top