සිත දිනන ජය මග
About this book
තමනට පිහිට තමන්ම විනා අන් කවරෙක්ද? බුදු ඔවදන ඔස්සේ කතුවර සුමනදාස සමරසිංහ සම්පාදනය කර ඇති මේ පොත ඕනෑකමින් - වෙහෙස නොබලා කටයුතු කිරීමේ අගය මනාව වටහා දෙයි. කලට වේලාවට වැඩ කිරීම, කරන කාර්යය අඩුවක් නැතිව නිම කිරීම, නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීම සහ උනන්දුව, උද්යෝගය හා ජවය එක ලෙස පවත්වා ගැනීම සිත දිනන ජය මග කතුවරයා ඉතා නිරවුල්ව සරලව වහා වැටහෙන අයුරු පහදා දී ඇත. පුද්ගලයාගේ පමණක් නොව, ලෝකයාටද සෙතක් අත්වන දියුණුවක් ඇති කර ගැනීමට අලුත් විදිහකට සිතීම හරි මග බව මේ පොතින් මනාව පහදා දී ඇත.
Details
ISBN
9789553108708
පිටු ගණන (Pages)
210
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review