Back to Top
ලංකාවේ පනස් වසරක්
Special Price
රු. 240.00
Regular Price
රු. 300.00
Out of stock
SKU
lankawe-panas-wasarak-major-thomas-skinner-wijewardhana-fast
ලංකාවේ පනස් වසරක් ලියූ තෝමස් ස්කිනර් සැබෑ මානව හිතවාදියෙක් වූයේ ය. ලංකාව කෙරෙහිත් එහි මිනිසුන් වෙතටත් ඔහු තුළ තිබුණේ අකලංක ආදරයකි. මෙම කෘතිය පුරාම එම ගුණය ඉතිර පැතිර ඇත. ලංකාවේ දීර්ඝ කාලයක් වාසය කළ නිසා ඔහු අපගේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය ද හොඳින් ඇඳින සිටියේය. ස්වදේශිකයෝ නිතරම ඉහළම මානසික සශ්‍රීකත්වයකින් යුත්, යමකට ඉක්මනින් නැමෙන පුද්ගලයෝ වෙති. කිසිම ජාතියකට දෙවැනි නොවන අන්දමකට ඔවුන්ගේ කාරුණික හැඟීම් සහ නොසැලකිල්ල මාරුවෙන් මාරුවට සිදුවෙයි.