Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලංකාවේ පනස් වසරක්

ලංකාවේ පනස් වසරක්

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ලංකාවේ පනස් වසරක් ලියූ තෝමස් ස්කිනර් සැබෑ මානව හිතවාදියෙක් වූයේ ය. ලංකාව කෙරෙහිත් එහි මිනිසුන් වෙතටත් ඔහු තුළ තිබුණේ අකලංක ආදරයකි. මෙම කෘතිය පුරාම එම ගුණය ඉතිර පැතිර ඇත. ලංකාවේ දීර්ඝ කාලයක් වාසය කළ නිසා ඔහු අපගේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය ද හොඳින් ඇඳින සිටියේය. ස්වදේශිකයෝ නිතරම ඉහළම මානසික සශ්‍රීකත්වයකින් යුත්, යමකට ඉක්මනින් නැමෙන පුද්ගලයෝ වෙති. කිසිම ජාතියකට දෙවැනි නොවන අන්දමකට ඔවුන්ගේ කාරුණික හැඟීම් සහ නොසැලකිල්ල මාරුවෙන් මාරුවට සිදුවෙයි.
ISBN
9789556770087
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලංකාවේ පනස් වසරක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.