මහ බද්දේ කයි කතන්දර
About this book
කතා ඇසීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව අපි දනිමු. ඉනුත් වන අසිරිය පිළිබඳව ලියැවී ඇති කතා ඇසීමට වැඩි දෙනෙක් කැමැත්ත දක්වන බව පෙනේ. කතුවරයා මෙයින් ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ සේවා කාලය තුළ ලැබූ අත්දැකීම් රාශියකි. ඒ නිසා ඔබට එය වඩාත් රසවත් ව කියැවිය හැකිය. පරිසරය පිළිබඳව ලියැවී ඇති කතා අතරට මහබැද්දේ කයි කතන්දර එකතුවීම තවත් අලුත් අත්දැකීමක් වනු ඇත.
Details
ISBN
9789553073969
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review