වැව්ගම්පත්තුවේ ඇත්තෝ
About this book
'වැව්ගම්පත්තුව' දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික කලාපයකි. බුද්ධංගල, පියංගල, රජගල, සමන්ගල, සමනබැද්ද, පබ්බතගිරිය, උදයගිරිය වැනි ස්ථාන ඊට නිදසුන් වේ. මෙබඳු ඓතිහාසික කලාපයක් වූ වැව්ගම්පත්තුව ක්‍රි.ව. 1818 දී වෙල්ලස්ස කැරැල්ලත් සමඟ යළි ජනාවාස විය. එම ජනජීවිත රටාව අද දවස දක්වා ම පවතී. එම ගම් 'පැරණි ගම්' ලෙස හැඳින් වේ. ඒ ඇත්තන්ගේ ජීවන රටාව පිළිබඳ ව තොරතුරු රැසක් මෙම කෘතියට සංග්‍රහ වේ. හේන, කුඹුර, කමත, මහකැලේ, දඩයම ආදී සාම්ප්‍රදායික ජීවන තොරතුරු සරලව එමෙන්ම රසවත් ව ඉදිරිපත් කිරීමට කතුවරයා දක්වන බුහුටිකම නිසා ම වැව්ගම්පත්තුවේ ඇත්තන් සමඟ නිර්ලෝභීව පයුරුපාසානයේ යෙදීමට නූතන පාඨකයාට අවස්ථාවක් සැලසීම අගය කළ යුතු ය.
Details
ISBN
9789552081170
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review