Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ගෙවුණ කාලය මනරම්
About this book

මෙම කෘතියේ කතුවර නිව්ටන් ගුණසේකර සූරීන් පුරා විසි වසරක් 

වැව් බැඳි රාජ්‍යයේදී අත් විඳි විවිධාකාර සුඛදුක්ඛ අත්දැකීම් 

යළි ආවර්ජනය කරමින් රචිත මෙම රමණීය නිබන්ධනය තුළින් 

රජරට නුවරකලාවිය වෙත පාඨක ඔබව කැඳවාගෙන යන්නේ 

ළෙන්ගතු විදුරකු ලෙසිනි. රසවත් නවකතාවක් සේ එක දිගට 

කියවාගෙන ගිය හැකි සරල හා සුගම භාෂා රීතියකින් රචනා කොට 

ඇති මෙම කෘතිය හුදු කල්පිතයක් නොව සත්‍ය සිදුවීම් පාදක කොට 

ලියා තිබීම විශේෂත්වයකි. එකල වැව් බැඳි රටේ පැවති රුදුරු කොටි 

ත්‍රස්තවාදය ගැන මෙන්ම ජවිපෙ භීෂණ සමය ගැනද ත්‍රාසය දනවන

තොරතුරු ඇතුළත් “ගෙවුණු කාලය මනරම්” වැව් බැඳි දනව්වේ එදා පැවති

(1979-1999) දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා විද්‍යුත් මාධ්‍ය භාවිතයේද 

හරස්කඩක් ලෙසට හඳුන්වාදිය හැකිය.

ISBN
9789556861587
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගෙවුණ කාලය මනරම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.