Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / වාලිඹේ ආච්චිගේ මතක සටහන්

වාලිඹේ ආච්චිගේ මතක සටහන්

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

දොස්තර ආර්. එල්. ස්පිට්ල් මහතාගේ ‘වනසරණ’ කෘතියේ හමුවන එක් අපූරු චරිතයක් නම් කෝලිකේ වන්නකුතිසාහාමි ය. ඔහු වනය, වනසතුන් පමණක් නොව වපුල හේන්-කුඹුරු ද සිය අණසකට ගත්තේ ය. හෙතෙම දක්ෂ ගොවියකු සේ ම අසාධාරණය නොරුස්සන අයෙකි. එනිකා ම ජීවිතයට එල්ල වූ තර්ජන ද නොපසුබස්නා වීර්යය ද ස්පිට්ල් මහතාගේ ලේඛනයට ගෙත්තම් විය. වන්නකුතිසාහාමිගේ දරුවන්ට ද ළපටිවියේ සිට විවිධාකාර වූ තර්ජනවලට ඉලක්ක වීමට සිදු වූයේ ය. එම සත්‍ය අත්දැකීම් හා පළමුවරට වන්නකුතිසාහාමිගේ බාල දියණියගේ සත්‍ය තොරතුරු දැනගැනීමට මෙම කෘතිය මඟින් ඔබට හැකිවනු ඇත.

ISBN
9789552092817
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වාලිඹේ ආච්චිගේ මතක සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.