Back to Top
යළි පිබිදුණ මලක්
Special Price
රු. 450.00
Regular Price
රු. 500.00
In stock
SKU
yali-pibidunu-malak-sanjeewa-mahesh-thara
අහසේ බබළන පූර්ණ
චන්ද්‍රයාගේ ආලෝකය හාත්පස
වූ කළුවර තිමිර පටල ඉරා දමා
තිබුණි. කැලෑව මැද තෝමස්ගේ
උකුල මත හිස තබාගෙන
උඩුබැලි අතට වැතිර හති
අරිමින් සිටින රෝස්මරීගේ
මුහුණ මතට ගස් අතරින් පෙරී
ආ සඳරැස් වැටීමෙන් ඒ මුහුණ
වෙනදාට වඩා අපූර්වත්වයකින්
තෝමස් දුටුවේය. රෝස්මරීගේ
දෙතොලතරින් සිහින් කෙඳිරිලි
හඬක් නිකුත් විණි. ඔවුන් මේ
වනය මැද පහන් කරමින්
සිටින්නේ තම මංගල මධුසමයේ
පළමු රාත්‍රියයි.