යළි පිබිදුණ මලක්
About this book
අහසේ බබළන පූර්ණ
චන්ද්‍රයාගේ ආලෝකය හාත්පස
වූ කළුවර තිමිර පටල ඉරා දමා
තිබුණි. කැලෑව මැද තෝමස්ගේ
උකුල මත හිස තබාගෙන
උඩුබැලි අතට වැතිර හති
අරිමින් සිටින රෝස්මරීගේ
මුහුණ මතට ගස් අතරින් පෙරී
ආ සඳරැස් වැටීමෙන් ඒ මුහුණ
වෙනදාට වඩා අපූර්වත්වයකින්
තෝමස් දුටුවේය. රෝස්මරීගේ
දෙතොලතරින් සිහින් කෙඳිරිලි
හඬක් නිකුත් විණි. ඔවුන් මේ
වනය මැද පහන් කරමින්
සිටින්නේ තම මංගල මධුසමයේ
පළමු රාත්‍රියයි.
Details
ISBN
9789557829579
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review