Back to Top
සොඳුරු කැත්‍රිනා
Special Price
රු. 467.50
Regular Price
රු. 550.00
In stock
SKU
sonduru-kathrina-krishani-sue-macdonald-sooriya
තමා තවමත් නිහඬ රඟහලක සිටින බව ඔහුට වැටහුණේ මිනිත්තු කිහිපයකට පසුව ය. පරෙස්සමින් දෑස හැර අසුනේ හිඳ ගත් ඔහුට රංගනය තවම අවසන් ව නැති බව පෙනිණ. කැත්‍රිනාට, ඇයගේ නර්තන මාධ්‍යය තුළින් ඔහුට කීමට තවත් දෑ ඇති බව ඔහු වටහා ගත්තේය. එක්වරම, ඔහුගේ යටි සිතට දැනුණේ ඇය මේ රඟන්නේ තමා වෙනුවෙන් ම බවය. ඇය මෙසේ කරන්නේ මන්දැයි ඔහුට වැටහිණ. ඒ දෛවෝපගත රාත්‍රියේ, රංගනය අතර මැද ඔහු එතැනින් නික්ම ගිය බව ඇය තේරුම් ගන්නට ඇත.