මම හොරෙක් නෙමෙයි

Rating:
80 % of 100
Special Price රු. 464.00 Regular Price රු. 580.00
Out of stock
SKU
mama-horek-nemeyi-navodya-louis-wijesooriya-grantha-kendraya
තෙත් වුණු සටහන් පොතත් අරගෙන විනාස වෙලා ගිය පිටු ටික නැවත ලියන ඒක හිතමින් ගෙදරට ඇවිදගෙන යන අතර තුරේ තමයි සපත්තු දෙකක් අහසින් පොළවට කඩා පාත් වුණේ.

''මම ගෙදරට ඇවිදගෙන යනකොට සපත්තු දෙක අහසින් වැටුණා!"

එයා විනිසුරු තුමාට පැහැදිලි කරලා දුන්නා.

"එක සපත්තුවක් මගේ ඔළුවට වැදුණත් එක්ක.වැදුණු පාරට මට හොඳටම රිදුණා."

Back to Top