Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මම හොරෙක් නෙමෙයි

මම හොරෙක් නෙමෙයි

About this book
තෙත් වුණු සටහන් පොතත් අරගෙන විනාස වෙලා ගිය පිටු ටික නැවත ලියන ඒක හිතමින් ගෙදරට ඇවිදගෙන යන අතර තුරේ තමයි සපත්තු දෙකක් අහසින් පොළවට කඩා පාත් වුණේ.

''මම ගෙදරට ඇවිදගෙන යනකොට සපත්තු දෙක අහසින් වැටුණා!"

එයා විනිසුරු තුමාට පැහැදිලි කරලා දුන්නා.

"එක සපත්තුවක් මගේ ඔළුවට වැදුණත් එක්ක.වැදුණු පාරට මට හොඳටම රිදුණා."

ISBN
9789556912999
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★☆ Good
    Good
    Tina රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: මම හොරෙක් නෙමෙයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.