Back to Top
දියමන්ති නිම්නය
රු. 600.00
In stock
SKU
diyamanthi-nimnaya-rider-haggard-p-b-senanayake-tharanga
දියමන්ති නිම්නය
පී.බී. සේනානායක
අතුරුදහන් වූ සොහොයුරකු සොයා ඇලන් ක්වාටර්මේන්, සර් හෙන්රි කර්ටිස් හා කැප්ටන් ජෝන් ගුඩ් ඊට වසර තුන් සියයකට පමණ ඉහත අඳින ලද සිතියමක් අනුව අප්‍රිකාවේ වන මැද පිහිටියේ ය යි කියවෙන සොලමන් රජුගේ දියමන්ති පතල් බලා පිටත් වෙති. අතිශය වික්‍රමාන්විත මේ කථාව ඝන වනාන්තරත් කාන්තාරත් හරහා හිම රැඳී කඳු වළල්ලකින් වට වූ අද්භූත දේශයකට අප රැගෙන යයි.
ඔවුන් සොයන සොහොයුරාත් දියමන්ති ආකරත් ඔවුන්ට හමුවේ ද?