Back to Top
කඳුකරයේදී හමු වූ යෙටී ගේ නෑයෝ
Special Price
රු. 280.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
kandukarayedi-hamu-wu-yetty-ge-nayo-chinthana-viraj-grantha
සීතල කඳුකරයේ
ගවේෂණ චාරිකාවක යෙදුණු
මිතුරන් සිව් දෙනෙක්.....
වනගත පරිසරයක,
හුදකලා වී නෙසිතූ නිමේෂයක,
දැවැන්ත වානර මිනිසුන් අතරට මැදි වී.....
ඒ අද්භූත මිනිසුන් කවුරුන්ද....?
යෙටී...?