Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / කඳුකරයේදී හමු වූ යෙටී ගේ නෑයෝ

කඳුකරයේදී හමු වූ යෙටී ගේ නෑයෝ

About this book
සීතල කඳුකරයේ

ගවේෂණ චාරිකාවක යෙදුණු

මිතුරන් සිව් දෙනෙක්.....

වනගත පරිසරයක,

හුදකලා වී නෙසිතූ නිමේෂයක,

දැවැන්ත වානර මිනිසුන් අතරට මැදි වී.....

ඒ අද්භූත මිනිසුන් කවුරුන්ද....?

යෙටී...?

ISBN
9789553493583
පිටු ගණන (Pages)
85
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. වෑවිල්තැන්න නම් කදු මුදුන වෙත ගවේෂණාත්මක චාරිකාවක නිරත වන මිතුරන් සිව් දෙනෙකු හට අභිරහස් පා සටහන් හමු වේ. මේ අතර කදු ගැටයකින් කඹයක අධාරයෙන් පහළට බසින මිතුරන් දෙදෙනෙකු හදිසියේ අතුරුදන් වේ. ඔවුන් හට කදුමුදුනේ සැගවුන ගුහාවකදී හමු වන අභිරහස් ජීවින් කවුරුන්ද..
    ලොවපුරා කුතුහලය රැදවූ අභිරහස් මාතෘකාවක් වන යෙටී නම් අත්භූත ජීවින් පදනම් කරගනිමින් මෙය රචනා වී ඇත. කෙටි නවකතාවක් වුවද රසවත් කතාවකි. කතාවේ ඇතැම් දෙබස් තරමක් තාත්වික බවින් දුරස් බවක් හැගුනද පාරිසරික හා විද්යාත්මක කරුණු ගොනු කරමින් කතාව නිර්මාණය කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.
    Harindu රාක්කයේ ඇත ·
Write a review

You're reviewing: කඳුකරයේදී හමු වූ යෙටී ගේ නෑයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.