අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
apooru-iskole-gimhana-kale-enid-blyton-sudat-rohan-tharanga
පාස්කු නිවාඩුවෙන් පස්සේ උදාවෙන්නේ ගිම්හාන කාලයියි.මේ අපූරු ගිම්හාන කාලයේ පාසල් යන්න පැට්‍රිෂියා හා ඉසබෙල් ඇඟිලි ගනිමින් බලා සිටියත් ඔවුන්ගේ අවාසනාවටදෝ ‌දෙදෙනාටම සරම්ප රෝගය සෑදුණා.ඒ නිසා ඔවුන්ට පාසල් යන්න සිද්ධ වුණේ සතියක් පමණ පමා වෙලයි.ඔවුන්ගේ පන්තියට අලුත් ළමයින් හුඟ දෙනෙක් ඇවිත් හිටියා.මේ හැම දෙනා ම මුහුණ දෙන රසබර තොරතරු ‌ගොඩක් මේ පොතෙන් කියවන්න ලැබේවි.
Back to Top