මිහිර සැඟවුණ නිම්නයක සිට

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
mihira-sangawunu-lokayaka-sita-wasantha-pradeep-santhawa

වරින් වර හුග දෙනෙක් ආ ගිය

පා ලකුණු සැම තැන තබා ගිය

නිහඬ වෙරළක

 

කැළැල් පිස සිඹ හැරී යන්නට

කොයිතරම් ලොකු හදවතක්

තිබෙන්නට ඕනැද රළකට

 

Back to Top