Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / මිහිර සැඟවුණ නිම්නයක සිට

මිහිර සැඟවුණ නිම්නයක සිට

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

වරින් වර හුග දෙනෙක් ආ ගිය

පා ලකුණු සැම තැන තබා ගිය

නිහඬ වෙරළක

 

කැළැල් පිස සිඹ හැරී යන්නට

කොයිතරම් ලොකු හදවතක්

තිබෙන්නට ඕනැද රළකට

 

Details
ISBN
9789550980888
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිහිර සැඟවුණ නිම්නයක සිට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.