Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / වසත් කාලය

වසත් කාලය

ප්‍රකාශක (Publisher): සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

තම පරපුරේ ඇතැම් සගයන් සරස්වතියගේ ශ්‍රි හස්තයේ රැඳුණු සුළකළ මියුරු පදරුත් පිරි ස්වර්ණ පුස්තකයෙහි පිටු ඉරා බොළඳ හරසුන් ශුෂ්ක පද රචනයෙහි යෙදී සිටියදී රවි සිරිවර්ධන නම් තරුණ ගේය කාව්‍යය රචකයා පාළු හුදකලා මාවතක එකලාව මුරණ්ඩු ලෙස ඇවිද යන බවත් අතු පතර සැඟවී ඉඳ ගී ගයන හදුනන කුරුල්ලෙකුගේ නාදයෙහි ඇති වසන්ත ප්‍රහර්ෂයත් ගිම්හාන වලපත් ඔහුගේ ගේය කාව්‍යයන්හි සුවිශේෂී ලක්ෂණ බවත් වසත් කාලය ගේය කාව්‍යය සරණියට පසු වදනක් ලියමින් දෙදහස් නවයේදී මම සටහන් කොට තැබීමී.අපගේ භාවමය ජීවිතයේත් සමාජ ජීවිතයේත් ඉසියුම් තැන් මුදුලෙස පිරිමදින රවී සිරිවර්ධනයන්ගේ ගේය කව්‍යය මාර්ගය විශිෂ්ට ලෙස අගයමින්, වසත් කාලය;ගේය කාව්‍යය සරණියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය

හිමි විය. වසත් කාලය දෙවැනි වර එළි දකින මේ මොහොතේ මා දකින්නේ ඔහු එදා මුරණ්ඩු ලෙස ඇවිද ගිය හුදෙකලා මාවත ඔහුගේ අතින් ම වැවුණු මල් පල්ලෙන් අලංකාර වන සුබ දසුනය.

ISBN
9789550980703
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වසත් කාලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.