Back to Top
ඔබ ළඟ මා
Special Price
රු. 1,400.00
Regular Price
රු. 1,750.00
In stock
SKU
oba-langa-maa-jojo-moyes-chintha-subashini-wijesooriya
ඔහුගේ දෑස මා වෙත යොමු වී තිබෙන බව මට දැනුණා.එසේ නොවුනා නම් යෙහෙකි යැයි මට සිතුණේ මගේ දෑත්වල වේවලීම්
නතර නොවී තිබුණු නිසා.
කියා ගැනීමට නොහැකි දෑ බොහෝ තිබෙන බව ඔහුට කියන්නට තැත් කරමින් මා හිස සැලුවා.මට යළිත් ඔහු ගේ අත අල්ලා ගැනීමට ඕනෑ වුනත් එසේ කිරිමට පුළුවන් බවක් දැනුණේ නැහැ.ඔහුගේ බැල්ම මට වැටහුණා.නෑසු ප්‍රශ්න සියල්ල පාහේ එහි
තිබුණා.