ඔබ ළඟ මා
About this book
ඔහුගේ දෑස මා වෙත යොමු වී තිබෙන බව මට දැනුණා.එසේ නොවුනා නම් යෙහෙකි යැයි මට සිතුණේ මගේ දෑත්වල වේවලීම්
නතර නොවී තිබුණු නිසා.
කියා ගැනීමට නොහැකි දෑ බොහෝ තිබෙන බව ඔහුට කියන්නට තැත් කරමින් මා හිස සැලුවා.මට යළිත් ඔහු ගේ අත අල්ලා ගැනීමට ඕනෑ වුනත් එසේ කිරිමට පුළුවන් බවක් දැනුණේ නැහැ.ඔහුගේ බැල්ම මට වැටහුණා.නෑසු ප්‍රශ්න සියල්ල පාහේ එහි
තිබුණා.
Details
ISBN
9789556912982
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review