Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / හිම අම්මා සහ තවත් කතා

හිම අම්මා සහ තවත් කතා

About this book
හිම අම්මා සහ තවත් කතා, පුංචි අයට ලියපු පුංචි කතා නවයක එකතුවක්.එකෝමත් එක කාලයක ජීවත් වුණ හොඳ ගතිගුණ තිබුණ ලස්සන කරුණාවන්ත ලමයින් වගේම කම්මැලි කරක ළමයිනුත් මේ කතන්දර වල ඉන්නවා.පුලුවන් කාලේ වැඩ අරන් බැරි වුණා ම පන්නලා දාපු අහිංසක සත්තු සංගීතකාරයෝ වුණ හැටි, අනුන්ට උදව් කරපු කරුණාවන්ත මිනිස්සු වාසනාව උදා කර ගත්ත හැටි, වැඩි ලෝබකම නිසා මෝඩ මිනිස්සුන්ට ලැබුණු වාසනාවෙන් ප්‍රයෝජන ගන්න බරි වුණ හැටි මේ පොතෙන් පුංචි ඔබට දැන ගන්න ලැබේවි.ඒ් විතරක්ද තැනට සුදුසු නුවණින් වැඩ කරන්න බැරිව තමන්ට හිමි සියලු ම දේවල් අහිමි කර ගත්ත උදවිය වගේම එඩිතරකම නිසා ජයග්‍රහණය ලබපු උදවිය මේ කතන්දරවලින් පුංචි ඔබට මුණගැහේවි. හොඳ අයට රත්තරං තෑගි දෙන හිම අම්මලා, රත්තරං හංසයෝ, කොළ පාට ඇඳ ගත්ත කුරුමිට්ටෝ, රත්තරං මාාළු,බලසම්පන්න කුමාරවරු පුංචි ඔබේ හිත් තුල හැමදාමත් රැදේවි.ඒ් වගේම ඒ්වා පුංචි ඔබට රසවත් මතක සටහනුත් ගෙන ඒ්වි.
ISBN
9789556525236
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිම අම්මා සහ තවත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.