Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මනරම් හිරු දහසක්
About this book
රෂිඩ්ට විවාහ කර දී කාබුල්වලට යවන විට මාරියම්ගේ වයස යාන්තම් අවුරුදු පහළොවකි.ඊට අවුරුදු විස්සකට ආසන්න කාලයකට පසුව මාරියම් සහ ගමේ යුවතියක වන ලයිලා අතර මවක සහ දියණියක අතරේ පවතින බැඳීම තරම් දැඩි මිතුරු දමක් ගොඩ නැගෙයි.තලිබාන් කැරලිකරුවන් රටේ බලය අල්ලාගත් විට, ජීවිතය සාගින්නට, මිලේච්ජත්වයට සහ සංත්‍රාසයට එරෙහිව කෙරෙන බලාපොරොත්තු විරහිත සටනක් බවට පත් වෙයි.එහෙත් කෙරෙන බලාපොරොත්තු විරහිත සටනක් බවට පත් වෙයි.එහෙත් ඒ සියලු ව්‍යවසන අතරේ අනපේක්ෂිත ආකාරවලින් ක්‍රියාත්මක වීමටත්, විස්මකූරු වීරත්වයකින් යුතුව අතිදරුණු බාධක ජය ගැනීමටත් ආදරය, සෙනෙහස සහ භක්තිය විසින් මාරියම් සහ ලයිලා මෙහෙයවනු ලැබේ. අතිවිශිෂ්ඨ ලෙස කතාන්දර කිමේ හැකියාවක් හොසෙයිනි සතුව තිබේ....... මේ කතාව කියවා සසල නොවුණා නම් ඔබ පිළිමයක් විය යුතුය. -අයිරිෂ් ඉන්ඩිපෙන්ඩව්ට් මේ නවකතාවේ හදගැස්ම ප්‍රචන්ඩත්වයේ ගොදුරු බවට පත් වු ගැහුණුන් දෙදෙනා අතරේ ඇති වු අනුවේදනීය සම්බන්ධතාවයි. -පීපල් ප්‍රචණ්ජ කැළඹිලි සහ ව්‍යාකුලාවගින් පිරි ඇෆ්ගනිස්තානයේ දශක හතරක්,සෝ සන්තාපයන් ඉදිරියේ නොනැසී ජීවත් වීම පිළිබඳ වෘතාන්තයක්........ හොසෙයිනි සිත වික්ෂිප්ත කරන හැකියාවක් ඇති කතාකරුවෙකි. -ඊවිනින් ස්ටෑන්ඩර්ඩ්
ISBN
9789556525274
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මනරම් හිරු දහසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.