තරුවයි ඔබ මගේ හදවත බබලවන

Special Price රු. 440.00 Regular Price රු. 550.00
Out of stock
SKU
tharuwai-oba-mage-hadawatha-barbara-pathirathna-wijesooriya

ගිසේලා සිය නිවසේ ගත කළේ අප්‍රසන්න ජීවිතයකි. නමුත් අහඹු සිදුවීමක් ඇගේ ජීවිතය විශාල වෙනසකට ලක් කළේය. ඒ 1876 වසර විය. ගම්බද නොදැම්ටන්ෂයර්වල දඩයමේ ගොස් සිටි ඇයට ඕස්ට්‍රියාවේ අධිරාජිනිය වූ සුරූපී එලිසබෙත් හමුවී තිබිණි.

නිවෙසේ කරදරකාරී ජීවිතයෙන් නිදහස් වන ඇය පලා එන්නේ අධිරාජිනිය කේන්ද්‍ර කොටගත් රොමැන්ටික ලෝකය වෙතය. පළමුව එය අදහාගත නොහැකි ප්‍රීතිමත් ස්ථානයක් විය. නමුත් ඇය කෙමෙන් අනාවරණය කරගන්නේ කෙතරම් රොමැන්ටික වුවද එය අනතුරු සහිත, ආතතියෙන් යුතු රහස් කුමන්ත්‍රණ කැකෑරෙමින් තිබෙන ලෝකයක් බවය. කෙතරම් සාමාන්‍ය ලෙස පෙනී ගියද සෑම ඉඟියක් හා කතා සල්ලාපයක්ම බියකරු සිදුවීමක් හෝ අනතුරක් වෙත වූ පෙළඹවීමක් වී තිබිණි. 

Back to Top