Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තරුවයි ඔබ මගේ හදවත බබලවන

තරුවයි ඔබ මගේ හදවත බබලවන

About this book

ගිසේලා සිය නිවසේ ගත කළේ අප්‍රසන්න ජීවිතයකි. නමුත් අහඹු සිදුවීමක් ඇගේ ජීවිතය විශාල වෙනසකට ලක් කළේය. ඒ 1876 වසර විය. ගම්බද නොදැම්ටන්ෂයර්වල දඩයමේ ගොස් සිටි ඇයට ඕස්ට්‍රියාවේ අධිරාජිනිය වූ සුරූපී එලිසබෙත් හමුවී තිබිණි.

නිවෙසේ කරදරකාරී ජීවිතයෙන් නිදහස් වන ඇය පලා එන්නේ අධිරාජිනිය කේන්ද්‍ර කොටගත් රොමැන්ටික ලෝකය වෙතය. පළමුව එය අදහාගත නොහැකි ප්‍රීතිමත් ස්ථානයක් විය. නමුත් ඇය කෙමෙන් අනාවරණය කරගන්නේ කෙතරම් රොමැන්ටික වුවද එය අනතුරු සහිත, ආතතියෙන් යුතු රහස් කුමන්ත්‍රණ කැකෑරෙමින් තිබෙන ලෝකයක් බවය. කෙතරම් සාමාන්‍ය ලෙස පෙනී ගියද සෑම ඉඟියක් හා කතා සල්ලාපයක්ම බියකරු සිදුවීමක් හෝ අනතුරක් වෙත වූ පෙළඹවීමක් වී තිබිණි. 

ISBN
9789556911091
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තරුවයි ඔබ මගේ හදවත බබලවන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.