Back to Top
දොන් කියෝතේගේ වීර සටන් බිම
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
weera-satan-bima-tenison-don-quikote-sarasavi
මෙය සම්භාවනීය ස්පාඤ්ඤ නවකතාවක සාරය අඩංගු සිසු දරුවන් උදෙසා සම්පාදනය කරන ලද රසවත් කතාවලියකි. හාස්‍ය රසයෙන් හා මිනිසාගේ දුබලතා උත්කර්ෂයට නංවන ලද පරිච්ඡේදවලින් පණ පෙවුන මෙම කෘතිය පාඨකයා සිනා සයුරේ ගිල්වන අවස්ථා හා චරිත නිරූපණ අඩංගු ප්‍රබන්ධයකැයි කීවාට වරදක් නැත. අන්දරේගේ කතා හා මහ දැනමුත්තාගේ කතා අසා ඇති ළමා පාඨකයා ඔවුන් විඳි රසයන්ගෙන් ඔබ්බට ගෙන ගොස් නව ආරේ රස වින්ඳනයකට මේ නවකතාව යොමු කරනු නිසැකය.