Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දොන් කියෝතේගේ වීර සටන් බිම

දොන් කියෝතේගේ වීර සටන් බිම

About this book

මෙය සම්භාවනීය ස්පාඤ්ඤ නවකතාවක සාරය අඩංගු සිසු දරුවන් උදෙසා සම්පාදනය කරන ලද රසවත් කතාවලියකි. හාස්‍ය රසයෙන් හා මිනිසාගේ දුබලතා උත්කර්ෂයට නංවන ලද පරිච්ඡේදවලින් පණ පෙවුන මෙම කෘතිය පාඨකයා සිනා සයුරේ ගිල්වන අවස්ථා හා චරිත නිරූපණ අඩංගු ප්‍රබන්ධයකැයි කීවාට වරදක් නැත. අන්දරේගේ කතා හා මහ දැනමුත්තාගේ කතා අසා ඇති ළමා පාඨකයා ඔවුන් විඳි රසයන්ගෙන් ඔබ්බට ගෙන ගොස් නව ආරේ රස වින්ඳනයකට මේ නවකතාව යොමු කරනු නිසැකය.

ISBN
9789553114341
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දොන් කියෝතේගේ වීර සටන් බිම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.