Back to Top
බැබිලෝනියාවේ කුමරිය මයිරා
Special Price
රු. 630.00
Regular Price
රු. 700.00
In stock
SKU
babiloniyawe-kumariya-maira-rider-chandrasiri-dayawansha
වරක් ඊජිප්තුව පාලනය කළ පාරාවෝ ඇප්රිස්ට දාව ග්‍රීක ජාතික බිරියක ගෙන් උපන් රැමෝස් ගේ අතීතාවර්ජනයක් ලෙසින් දිග හැරී ඇති මෙම කතාවෙන් කියැවෙන්නේ පර්සියානු සයිරස් හමුවේ බලසම්පන්න බැබිලෝනියා නඟරයේ ඇද වැටීමේ කතාවයි.
රැමෝස්ගේ බිරිඳ වන මයිරා පිළිබඳ ඊර්ෂ්‍යාවකින් පසුවන මෑණියන් ගේ ඊර්ෂ්‍යාව පාදක කොට ගන්නා පාරාවෝ අමාසිස් රැමෝස් වෙතින්මයිරා පැහැර ගෙන ගොස්, ඇය බලෙන්ම බැබිලෝනියාවේ නැබොනිඩස් රජුට විවාහ කර දෙනු සඳහා රටින් පිට කරයි. රැමෝස්සහ බේලුස් ඇය බේරා ගැනීම සඳහා බැබිලෝනියාවට යති. නැබොනිඩස් රජු ගේ මරණයෙන් පසු, රැමෝස් සහ මයිරා නපුරු රජෙකු වූ නැබොනිඩස් රජු ගේ පුත්‍රයා වන බෙශෙෂාර් රජු ගේ ග්‍රහණයට හසු වෙති. අවසානයේ ඔවුන්ට මයිරා බේරා ගැනීමට හැකිවේද?