පූ මුල්ලේ අලුත් ‌ගෙදර

Rating:
40 % of 100
Special Price රු. 344.00 Regular Price රු. 430.00
Out of stock
SKU
pu-mulle-aluth-gedara-narmada-muthugala-a-a-milne-wijesooriyaa
ඔන්න ඉතින් පූයි, උරු පැටියයි එකතු වෙලා ඉයෝරිට ගෙයක් හදා දුන්නා.ඒක නම් හරිම පුදුම වැඩක්: කියවලාම බලන්නකෝ. පූගේ යාළුවෝ කට්ටියට කොටිරාල එකතු වෙන්නෙත් මේ පොතේදි තමයි.කොටිරාල එක වෙලාවකට හරිම කරදරකාරයෙක්.ආයෙත් එයා හොදම යාළුවෙක්.හොඳ යාළුවෝ එක් වුණාම කොච්චර ලස්සන වැඩ කරනවද කියලා ''පූ මල්ලේ අලුත් ගෙදර'' කියවනකොට ඔයාලට තේරේවි!.
Back to Top