Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පූ මුල්ලේ අලුත් ‌ගෙදර

පූ මුල්ලේ අලුත් ‌ගෙදර

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ඔන්න ඉතින් පූයි, උරු පැටියයි එකතු වෙලා ඉයෝරිට ගෙයක් හදා දුන්නා.ඒක නම් හරිම පුදුම වැඩක්: කියවලාම බලන්නකෝ. පූගේ යාළුවෝ කට්ටියට කොටිරාල එකතු වෙන්නෙත් මේ පොතේදි තමයි.කොටිරාල එක වෙලාවකට හරිම කරදරකාරයෙක්.ආයෙත් එයා හොදම යාළුවෙක්.හොඳ යාළුවෝ එක් වුණාම කොච්චර ලස්සන වැඩ කරනවද කියලා ''පූ මල්ලේ අලුත් ගෙදර'' කියවනකොට ඔයාලට තේරේවි!.
ISBN
9789556913088
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ★★☆☆☆ good cover
    මේ පොත ගැන නිදර්ශකයක් ඇත්නම් හොඳයි.
    sampath ·
Write a review

You're reviewing: පූ මුල්ලේ අලුත් ‌ගෙදර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.