ඉන්ද්‍රනීල මානික්‍යය

by
Special Price රු. 801.00 Regular Price රු. 890.00
Out of stock
SKU
indraneela-manikya-arthur-conan-doyle-chandana-mendies
ඉන්ද්‍රනීල මාණික්‍යය

"උඹයි උඹේ පාත්තයොයි ගැන කථාව මට දැන් තිත්ත වෙලා.......... මං ප්‍රාර්ථනා කරනා තොපි ඔක්කොම යක්‍ෂයාට බිලිවේවා කියල.....

කරදර කරන්න ආවොත් ලිහනවා බල්ලව!"

උමං දුම්රියේ අභිරහස් මරණය

"අග්‍රාමාත්‍යතුමා මේ තරම් කලබල වෙලා ඉන්නව මං කවදාවත් දැකල නෑ. නාවික හමුදා මූලස්ථානය අනික් පැත්ත පෙරළූණු මී වදයක් වගේ කැළඹිලා ! ෂර්ලොක් ඔබේ අනික් පරීක්‍ෂණ අහකට විසි කරන්න........ හොයන්න මේ තරුණයා මිය ගියේ කොහොමද?"

බිහිසුණු අත්දැකීමක්

.......ඔහුගේ කට බාගෙට ඇරුණා. බීතිය පිළිඹිබු කරමින් දෑස් ඉදිරියට නෙරා ආවා. මුහුණ සම්පූර්ණයෙන්ම සුදුමැලි වුණා. ඔහුට කෑ ගැසුනේ අප්‍රමාණ භයකින්. කේ. කේ. කේ. ! දෙවියනේ ! අනේ දෙවියනේ ! මං කළ පාපකර්ම මගේ පස්සෙන් එළවනවා.

"ඇයි මොකක්ද?"

"මරණය !!"

අයිරින් ඇඩ්ලර්

එක්වරම හෝම්ස් විලාප නගමින් බිම ඇද වැටුණේය. ඔහුගේ මුහුණ පුරා ලේ ගලා යන්නට පටන් ගත් හැටි මම දුටුවෙමි. පිරිසක් තුවාල වී ඇද වැටුණු හෝම්ස්ට උදව් කිරීමට ඉදිරිපත් විය. ඔය අහිංසක මහත්මයට හුඟක් තුවාලද ?

"ඔහු මැරිලා"

"නෑ නෑ ! තවම යන්තම් පණ තියෙනවා. "

Back to Top