නටුවෙන් ගිලිහී

Special Price රු. 400.00 Regular Price රු. 500.00
Out of stock
SKU
natuwen-gilihee-ian-strachan-muditha-herath-wijesooriya

අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින්.....

එනකල් බලා ඉඳලා වැඩක් නෑ...

මමයි මල්ලියි... වෙන මොනව කරන්නද?

කන්න දෙයක්, ඉන්න තැනක් හොයාගෙන අපි ආවා

මේ නගරයට..... මේ නගරේ... මේ කුණු කන්ද... වෙනස් තැනක්

කවුරුවත් වෙනුවෙන් කාගෙවත් හිතක් උණු

නොවෙන නපුරු තැනක්....

ඒත්..... ජීවත් වෙන්න ඕන නේද....?

ඒ ජීවිතේ කොහොම වේවිද...?

අපේ අනාගතේ කොහොම වේවිද...?

වැඩිහිටියන්ට කියන

පොඩි දරුවන්ගේ කතාව....

Back to Top