නටුවෙන් ගිලිහී
About this book
අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින්.....
එනකල් බලා ඉඳලා වැඩක් නෑ...
මමයි මල්ලියි... වෙන මොනව කරන්නද?
කන්න දෙයක්, ඉන්න තැනක් හොයාගෙන අපි ආවා
මේ නගරයට..... මේ නගරේ... මේ කුණු කන්ද... වෙනස් තැනක්
කවුරුවත් වෙනුවෙන් කාගෙවත් හිතක් උණු
නොවෙන නපුරු තැනක්....
ඒත්..... ජීවත් වෙන්න ඕන නේද....?
ඒ ජීවිතේ කොහොම වේවිද...?
අපේ අනාගතේ කොහොම වේවිද...?
වැඩිහිටියන්ට කියන
පොඩි දරුවන්ගේ කතාව....
Details
ISBN
9789556910438
පිටු ගණන (Pages)
218
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Samaradiwakara19/1,Ranwala ,Mithirigala
Write a review
Write a review