වෙඩි වරුසා

Special Price රු. 392.00 Regular Price රු. 490.00
In stock
SKU
wedi-warusa-bao-ninh-anula-de-silva-wijesooriya
වෙඩි වරුසා 'sorrow the war' නම් ඉංග්‍රීසියෙන් පළවූ කෘතියේ සිංහල පරිවර්තනයයි.කීත් නම් යුධ සෙබලා වියට්නාම් යුද්ධයේදී තමන් අත් විඳි අත්දැකීම් ඒකට ඒක් කළ මේ කතාව තුළින් යුද්ධයේ ඇති බිහිසුණු බව කියා පායි. මුළු මහත් සමාජයම විනාශ මුඛයට ‌ගෙන යන ගැහැනුන් අනාතබාවයට පත් වන්නේ යුධ සෙබලාගේ පෙම්වතියද ඒයට ගොදුරක් කර ගනිමිනි.මේ කීත්ගේ මෙන්ම පව්නිගේද ජීවිත කතාවයි.
Back to Top