Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වෙඩි වරුසා
About this book
වෙඩි වරුසා 'sorrow the war' නම් ඉංග්‍රීසියෙන් පළවූ කෘතියේ සිංහල පරිවර්තනයයි.කීත් නම් යුධ සෙබලා වියට්නාම් යුද්ධයේදී තමන් අත් විඳි අත්දැකීම් ඒකට ඒක් කළ මේ කතාව තුළින් යුද්ධයේ ඇති බිහිසුණු බව කියා පායි. මුළු මහත් සමාජයම විනාශ මුඛයට ‌ගෙන යන ගැහැනුන් අනාතබාවයට පත් වන්නේ යුධ සෙබලාගේ පෙම්වතියද ඒයට ගොදුරක් කර ගනිමිනි.මේ කීත්ගේ මෙන්ම පව්නිගේද ජීවිත කතාවයි.
ISBN
9789556913156
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෙඩි වරුසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.