තක්කඩි රීරි පිසාච පැංචා

Special Price රු. 600.00 Regular Price රු. 750.00
In stock
SKU
aramintha-thakkadi-riri-pisacha-pancha-angie-ganga-wijesooriya

අඳුරු බරාඳවල සැඟවී සිටින්නේ කව්ද?

ස්පූකි විමනේ අඳුරු,, රහස් බරාඳවල කිසියම් භයානක සතකු සැඟවී සිටින බව අරමින්තා සිතයි. ඒ නරවෘකයෙක්ද? ඊළඟට ඩ්‍රැක් මාමාගේ අමුතු ගති ඇති බෑනා වන මැක්ස් එහි එන අතර ඔහු කිසියම් රහසක් සඟවාගෙන සිටින බව අරමින්තාට විශ්වාසය. මැක්ස්ගේ හොර වැඩ හසු කරගැනීමටත්, නරවෘකයා අල්ලා ගැනීමටත් අරමින්තා සැලසුමක් ක්‍රියාත්මක කරයි.එහෙත් එය සාර්ථක වේවිද?

Back to Top