Back to Top
භූත විමනෙ භූතයෝ
Special Price
රු. 424.00
Regular Price
රු. 530.00
In stock
SKU
aramintha-spooki-bootha-wimane-boothayo-angie-ganga-wijesooriya
කරදරකාර භූතයන් දෙදෙනකු සමඟ නිවසේ තනිවම.....
ටැබී නැන්දා සහ ඩ්‍රැක් මාමා, අරමින්තාගේ උපන් දිනය දා ට්‍රාන්සිල්වේනියාවට යන්නට යති. අරමින්තාට නිවසේ නවතින්නට සිදුවන අතර ඇගේ තනියට මැතිල්ඩා එහි එයි. එහෙත් ඈ එන්නේ තනිවම නොවේ - කරදරකාර භූතයන් දෙදෙනකුද ඈ සමග එන අතර ඔවුන්ගෙන් සිදුවන කරදරවල නිමක් නැත. මේ නරක භූතයින් දෙදෙනා මට්ටු කරන්නටත්, සතුටින් උපන් දිනය සමරන්නටත් අරමින්තාට හැකි වේවිද?