Back to Top
වින්ඩ්සර් පළහිලව්ව
Special Price
රු. 480.00
Regular Price
රු. 600.00
Out of stock
SKU
windsor-palahillawwa-nimal-dissanayake-jack-higgins-ashirwada
1940 ජූලි මාසයේදී, ලිස්බන් නගරයට ගොස් වින්ඩ්සර් ආදිපාදවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගැනීම ක්‍රියාත්මක කරන ලෙසට ජර්මන් එස්. එස්. හමුදාවේ ජෙනරාල් සහ පොලීසියේ මේජර් ජෙනරාල් වෝල්ටර් ෂෙලෙන්බර්ග්ට හිට්ලර් නියෝග කළේය.
ජර්මනිය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීමේදී ප්‍රංශයෙන් පලායාමෙන් පසු, විස්ඩ්සර් ආදිපාදවරයා සහ ඔහුගේ බිරිඳ පෘතුගාලයේ එස්ටොරිල් නැමැති පිටිසර ගමේ නිවෙසක තාවකාලිකව නවාතැන් ගෙන සිටියහ.
මෙම කතාව පුදුමයට පත් කරන සිදුවීම් පෙළක් එක් සිදුවීමක් වටා ගොඩ නැඟුණු සිදුවීම් නැවත ප්‍රති-නිර්මාණය කිරීමට ගත් උත්සාහයකි. එයින් වැඩි කොටසක් ලේඛනගත ඓතිහාසික සිද්ධීන් වුවද එක්තරා කොටස් කීපයක් පැහැදිලිව පෙනෙණ පරිදි කල්පිත රචනාය.
අන්තිමේදී අතිශය කීර්තියකින්, සම්පූර්ණ විස්මාකාර ක්‍රියාවකින් මතුවන පුද්ගලයා වූයේ වින්ඩ්සර් ආදිපාදවරයාය.