Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වින්ඩ්සර් පළහිලව්ව

වින්ඩ්සර් පළහිලව්ව

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

1940 ජූලි මාසයේදී, ලිස්බන් නගරයට ගොස් වින්ඩ්සර් ආදිපාදවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගැනීම ක්‍රියාත්මක කරන ලෙසට ජර්මන් එස්. එස්. හමුදාවේ ජෙනරාල් සහ පොලීසියේ මේජර් ජෙනරාල් වෝල්ටර් ෂෙලෙන්බර්ග්ට හිට්ලර් නියෝග කළේය.

ජර්මනිය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීමේදී ප්‍රංශයෙන් පලායාමෙන් පසු, විස්ඩ්සර් ආදිපාදවරයා සහ ඔහුගේ බිරිඳ පෘතුගාලයේ එස්ටොරිල් නැමැති පිටිසර ගමේ නිවෙසක තාවකාලිකව නවාතැන් ගෙන සිටියහ.

මෙම කතාව පුදුමයට පත් කරන සිදුවීම් පෙළක් එක් සිදුවීමක් වටා ගොඩ නැඟුණු සිදුවීම් නැවත ප්‍රති-නිර්මාණය කිරීමට ගත් උත්සාහයකි. එයින් වැඩි කොටසක් ලේඛනගත ඓතිහාසික සිද්ධීන් වුවද එක්තරා කොටස් කීපයක් පැහැදිලිව පෙනෙණ පරිදි කල්පිත රචනාය.

අන්තිමේදී අතිශය කීර්තියකින්, සම්පූර්ණ විස්මාකාර ක්‍රියාවකින් මතුවන පුද්ගලයා වූයේ වින්ඩ්සර් ආදිපාදවරයාය.

ISBN
9789556973143
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වින්ඩ්සර් පළහිලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.