බාරිගෙ ඩයරිය

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
barige-diarya-lekha-madarasingha-sayura
මම මගේ සතුට හැමදාම හෙව්වේ වෙන වෙන අය ළඟ. ඇහැට පේන්න නැති නිසා හොලවල, ගසල, කණපිට පෙරළළා බැලුවා. හැංගිලාවත් තිබ්බොත් කියලා කුරු‍ ගාලා ඔබලත් බැලුවා. හෙව්වා.. හෙව්වා.. ඒත් හම්බ වුණේ නැහැ. අන්තිමේදී අඬා වැටුණා. "අනේ මට කවුරුත් ආදරේ නැතෝ... මගේ සතුට මට දියෝ"' කියලා. ඒත් දවසක් හදිසියෙම මගේ නැතිවෙලා තිබ්බ සතුට මට හම්බ වුණා. අනේ... මෙච්චර කල් ඒක තිබිලා තියෙන්නේ මගේ ළඟමයි. මගේ අතේමයි. අපරාදේ මං මගේ සතුට මගේ ළඟම හංගගෙන නිස්කාරනේ මහන්සි වෙලා.
Back to Top