Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බාරිගෙ ඩයරිය

බාරිගෙ ඩයරිය

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මම මගේ සතුට හැමදාම හෙව්වේ වෙන වෙන අය ළඟ. ඇහැට පේන්න නැති නිසා හොලවල, ගසල, කණපිට පෙරළළා බැලුවා. හැංගිලාවත් තිබ්බොත් කියලා කුරු‍ ගාලා ඔබලත් බැලුවා. හෙව්වා.. හෙව්වා.. ඒත් හම්බ වුණේ නැහැ. අන්තිමේදී අඬා වැටුණා. "අනේ මට කවුරුත් ආදරේ නැතෝ... මගේ සතුට මට දියෝ"' කියලා. ඒත් දවසක් හදිසියෙම මගේ නැතිවෙලා තිබ්බ සතුට මට හම්බ වුණා. අනේ... මෙච්චර කල් ඒක තිබිලා තියෙන්නේ මගේ ළඟමයි. මගේ අතේමයි. අපරාදේ මං මගේ සතුට මගේ ළඟම හංගගෙන නිස්කාරනේ මහන්සි වෙලා.
ISBN
9789554788732
පිටු ගණන (Pages)
180
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බාරිගෙ ඩයරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.