Back to Top
සිටු දියණිය
Special Price
රු. 600.00
Regular Price
රු. 750.00
Out of stock
SKU
situ-diyaniya-wasantha-pigera-danielle-steel-wijesooriya
ඇන්ජලීන් ලදාම් ප්‍රංශ ජාතික වංශාධිපති මවගේ මරණින් පසු හැදී වැඩෙව්වේ තම පියා වන වෙස්ටර් ෆීල්ඩ් ආදිපාද වරයාගේ ආදරනීය රැකවරණය ලබමින් සුවිසල් බෙල්ග්‍රේව් මාලිගයෙහිය.එහෙත් පියාගේ මරණින් පසු ඔහුගේ මුල් විවාහයේ පුතුන් දෙදෙනා ඇයව සියළු දේපල වලින් පලවා හරින්නේ ඉතා කෘර අන්දමිනි.කිසිදු හවුහරණක් නොමැති ඇන්ජලීක් හට ඉතිරි වන්නේ සුවිශේෂි සුන්දරත්වයත් උද්‍යෝගිමත් මනසත් පියාදුන් මුදල් කවරයත් පමණි.එංගලත්තයේ සිට පැරිසිය හා නිව්යෝක් දක්වා පැතිර තිබූ පුරුෂාධිපත්‍ය පැවති සමාජයක් තුල ගැහැණියකගේ නිරන්තර අරගලයන් හා නැගී සිටීම් මෙහිදී කතුවරිය මනාව ස්පර්ශ කර ඇත.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුලවමියක හා ආදිපාදවරියක වු තරුණියක තුල ඇති සුවිසල් ශක්තිය කතුවරිය විසින් සර්ථකව ගොඩ නගා ඇත.