Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සිටු දියණිය

සිටු දියණිය

About this book
ඇන්ජලීන් ලදාම් ප්‍රංශ ජාතික වංශාධිපති මවගේ මරණින් පසු හැදී වැඩෙව්වේ තම පියා වන වෙස්ටර් ෆීල්ඩ් ආදිපාද වරයාගේ ආදරනීය රැකවරණය ලබමින් සුවිසල් බෙල්ග්‍රේව් මාලිගයෙහිය.එහෙත් පියාගේ මරණින් පසු ඔහුගේ මුල් විවාහයේ පුතුන් දෙදෙනා ඇයව සියළු දේපල වලින් පලවා හරින්නේ ඉතා කෘර අන්දමිනි.කිසිදු හවුහරණක් නොමැති ඇන්ජලීක් හට ඉතිරි වන්නේ සුවිශේෂි සුන්දරත්වයත් උද්‍යෝගිමත් මනසත් පියාදුන් මුදල් කවරයත් පමණි.එංගලත්තයේ සිට පැරිසිය හා නිව්යෝක් දක්වා පැතිර තිබූ පුරුෂාධිපත්‍ය පැවති සමාජයක් තුල ගැහැණියකගේ නිරන්තර අරගලයන් හා නැගී සිටීම් මෙහිදී කතුවරිය මනාව ස්පර්ශ කර ඇත.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුලවමියක හා ආදිපාදවරියක වු තරුණියක තුල ඇති සුවිසල් ශක්තිය කතුවරිය විසින් සර්ථකව ගොඩ නගා ඇත.
ISBN
9789556913040
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිටු දියණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.