සුභාවිත සිංහල - සාමාන්‍ය පෙළ

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
subawitha-sinhala-samanaya-pela-harisson-karunapala-sarasavi
මෙම පොතේ කතුවරයා පළමු ශ්‍රේණිධාරි විදුහල්පතිවරයෙකි. එසේ ම දිගු කලක් අ.පො.ස සාමාන්‍ය පෙළ දරුවන්ට සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය ඉගැන්වු පළපුරුදු ගුරුවරයෙකි. විභාග අපේක්ෂකයෝ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය සඳහා ප්‍රශ්න පත්‍ර තුනකට මුහුණ දිය යුත්තාහ. මේ අතුරින් පළමුවැනි ප්‍රශ්න පත්‍රයට හා දෙවැනි ප්‍රශ්න පත්‍රයට අදාල සියලු විෂය කරුණු මෛ පොතෙහි සංග්‍රහ කොට ඇත්තේ ය. දහය ශ්‍රේණිය හා එකොළහ ශ්‍රේණිය සඳහා වන ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලව ම ලියා ඇති හෙයින්, ගුරුභවතුන්ටත්, සිසු දරුවන්ටත් මෙය අගනා අත්පොතක් වනු ඇත.
Back to Top