සුභාවිත සිංහල - සාමාන්‍ය පෙළ
About this book
මෙම පොතේ කතුවරයා පළමු ශ්‍රේණිධාරි විදුහල්පතිවරයෙකි. එසේ ම දිගු කලක් අ.පො.ස සාමාන්‍ය පෙළ දරුවන්ට සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය ඉගැන්වු පළපුරුදු ගුරුවරයෙකි.
විභාග අපේක්ෂකයෝ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය සඳහා ප්‍රශ්න පත්‍ර තුනකට මුහුණ දිය යුත්තාහ. මේ අතුරින් පළමුවැනි ප්‍රශ්න පත්‍රයට හා දෙවැනි ප්‍රශ්න පත්‍රයට අදාල සියලු විෂය කරුණු මෛ පොතෙහි සංග්‍රහ කොට ඇත්තේ ය. දහය ශ්‍රේණිය හා එකොළහ ශ්‍රේණිය සඳහා වන ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලව ම ලියා ඇති හෙයින්, ගුරුභවතුන්ටත්, සිසු දරුවන්ටත් මෙය අගනා අත්පොතක් වනු ඇත.
Details
ISBN
9789553113528
පිටු ගණන (Pages)
174
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review