Back to Top
මගේ ජනරාල්
Special Price
රු. 510.00
Regular Price
රු. 600.00
In stock
SKU
mage-genaral-mahinda-senarath-gamage-sooriya-albert
උතුම් මිනිස් ගුණයෙන් පිරීගිය
හදවතක් ඇති මහලු මිනිසෙක්
මෙලොවින් සමුගන්නට පෙර,
සිය මුණුපුරාගේ හදවත
තුළ ද එම දයා කරුණා ගුණ
පැළවෙන්නට ඇවැසි පසුබිම
ගොඩනඟන්නට දරන අනුවේදනීය
උත්සාහයක් ගැන මෙහි
කියැවෙයි.
නව යොවුන් වියේ දරුවන්
උදෙසා ලියා තිබුණ ද,
යහපත් අනාගතයක සුබ සිහින
දකින වැඩිහිටියන් විසින් ද
පරිහරණය විය යුතු ම පොතකි.