Back to Top
ගුරු
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
In stock
SKU
guru-tharaka-wasalamudaliarachchi-sarasavi
ගුරුවරයා යනු කෙදිනකවත් අප ජීවිත මතකයෙන් බැහැර නොවනා මහා පෞරුෂයකි. දරු පරම්පරා ගණනකට සෙවණ දෙන මහා වෘක්ෂයකි. එවන් විසල් රුක් ගොමුවල අනුහසින් හැදෙන වැඩෙන පැලෑටියක් උස්මහත් වන තෙක් මහා ගසෙහි රැකවරණය නිබඳව පවතී. එ පැලෑටිය කවද හෝ ගසක් වූ පසුවද රුක් ගොමුවල ඇසුර අතහැරෙන්නේ නැත.