Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගුරු

ගුරු

About this book

ගුරුවරයා යනු කෙදිනකවත් අප ජීවිත මතකයෙන් බැහැර නොවනා මහා පෞරුෂයකි. දරු පරම්පරා ගණනකට සෙවණ දෙන මහා වෘක්ෂයකි. එවන් විසල් රුක් ගොමුවල අනුහසින් හැදෙන වැඩෙන පැලෑටියක් උස්මහත් වන තෙක් මහා ගසෙහි රැකවරණය නිබඳව පවතී. එ පැලෑටිය කවද හෝ ගසක් වූ පසුවද රුක් ගොමුවල ඇසුර අතහැරෙන්නේ නැත.

ISBN
9789553116765
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.