Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉන්ද්‍රචාප

ඉන්ද්‍රචාප

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ප්‍රේමය මිනිස් සමාජය තුළ වැඩි වැදගත් තැනක් හිමිකර ගන්නේ එය මූලිකවම මනුෂ්‍යයා තුළ මෘදු බව හෙවත් කාරුණිකභාවය ඇති කිරීමට මුල් වන නිසාය. එකිනෙකාට ගරු කිරීම සහ එකිනෙකාට ආදරය ප්‍රේමය දැක්වීම තුළින් මානව දයාර්දභාවය මෙන්ම මනුෂ්‍යත්වයට ගරු කිරීමේ වැදගත්කමද ඉස්මතු වෙයි. එහෙයින් මනුෂ්‍ය ප්‍රේමය යනු මිනිස් සබඳතා පවත්වාගෙන යාමට ඉවහල් වන්නා වු හුදු බැඳීම් සමුදායකට එහා ගිය අපූර්වතම අසිරිමත් පොදු විශ්වීය සංකල්පයක් බව පැහැදිලි වෙයි. ලෝකය වඩාත් සුවදායි තැනක් වනුයේ එහි කුඩාම මූලිකම ඒකකය වන පවුල තුළ ප්‍රේමණීය බව සහ ගරුත්වය ආරක්ෂා කිරීමෙන් ඇරඹෙන විශ්ව ව්‍යාප්ත සංකල්පය වන මානව දයාව වැඩි වර්ධනය කර ගැනීමට හැකිතාක් කටයුතු කිරීමෙනි.
ISBN
9789553114372
පිටු ගණන (Pages)
488
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉන්ද්‍රචාප

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.